ආහාර සුරක්ෂිත්තාව සඳහා වන මෙම පාඨමාලාවේ නිපුණතා අදියර පහක් අන්තර්ගත වී ඇත. පහත සඳහන් ඉගෙනුම් ශ්‍රේණි සඳහා එම නිපුණතා අදියර නිර්දේශිතය. පළමු අදියර - 3 ශ්‍රේණිය දෙවන අදියර - 4 ශ්‍රේණිය තෙවන අදියර - 5 ශ්‍රේණිය සිව්වන අදියර - 6 ශ්‍රේණිය පස්වන අදියර - 7 ශ්‍රේණිය සෑම අදියරක් ම සාර්ථකව අවසන් කරන ඔබට සහතික පත්‍රයක් හිමි වෙනු ඇත. ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මෙම පාඨමාලාවෙන් ලබා ගන්නා දැනුම ඔබගේ ජීවිතයට එක් කර ගනීවි යැයි අප බලාපොරොත්තු වෙන අතරේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර ගැනීමට අප ඔබට සුබ පතනවා!